විදුලි උපකරණ
සවිකිරීමේ ක්රම:
ප්රධන ක්රම දෙකක්
ඇත. එනම්,
(1) සමාන්තර
ක්රමය,(PARALLE SYSTEM).
(2) ශ්රේණිගත ක්රමය,(SERIES SYSTEM)
(1) සමාන්තර ක්රමය,(PARALLE SYSTEM).
මෙම ඉහත රූපය බලන්න. බැටරියේ ධන හා ඍන
අග්ර වලට සෑම බල්බයක්ම සමාන්තරව සවිවන ආකාරය. එසේම “ A”, “B”,”C” ස්ථාන වලට SWITCH යෙදීමෙන් බල්බ වෙන
වෙනම ON/OFF කිරීමට හැකි බව.
නිවාසක විදුලි බුබුලු හා අනෙක් උපකරණ සවිකිරීමේදී අනුගමනය කරන්නේ මෙම ක්රමයයි.
(2) ශ්රේණිගත ක්රමය,(SERIES SYSTEM):
ශ්රේණිගත ක්රමයට විදුලි
උපකරණ සම්බන්ධ කිරීමේදි, එක් විදුලි උපකරණයට ඇතුල්වන විදුලිය එය හරහා ගමන්කර ඉන්
අනතුරුව ඇති විදුලි උපකරණයට ඇතුල්වේ,මේ ආකාරයට උපකරණ හරහා ගොස් විදුලියේ අනෙක් අග්රයට
සම්බන්ධවේ.
විදුලි පරිපථ වලදී අවශ්යතාව අනුව මෙම ක්රම
දෙකම යොදාගනී.
මේ කරුනු ඉතාම කෙටියෙන් සදහන් කලේ. බොහෝ දෙනෙක් දන්නා කරුනු නිසා. අළුත් පාඩමකින් නැවත හමුවෙමු.
සුබ නව වසරකට ආසිරි!
ඔබට ජය.!




