5 BAND RESISTOR COLOUR CODE
A number of
resistors have FIVE coloured
bands to indicate their resistance value and tolerance. The
first
three bands indicate the first three digits, the fourth
band provides
the
multipier
by
which
the first three digits must
be multiplied (i.e. number of zeros) the result gives the value of the
resistor. The
fifth
band
indicates
the
tolerance.
Again it is often difficult to tell which way
round to
read off the value, but the tolerance band is usually spaced a little
further apart from the first four bands.
·
0.1 Ω සිට 0.99 Ω දක්වා ප්රතිරෝධ
සදහා රිදී ,ද
·
1 Ω සිට 9.9 Ω දක්වා ප්රතිරෝධ
සදහා රන්, ද
·
10 Ω සිට 99 Ω දක්වා ප්රතිරෝධ
සදහා කළු, ද
·
100 Ω සිට 999 Ω දක්වා ප්රතිරෝධ
සදහා දුඹුරු, ද
·
1 K
සිට 9.9 KΩ දක්වා ප්රතිරෝධ
සදහා රතු , ද
·
10 k Ω සිට 99 k Ω දක්වා ප්රතිරෝධ
සදහා තැඹිලි, ද
·
100 k Ω සිට 999 K Ω දක්වා ප්රතිරෝධ
සදහා කහ, ද
·
1 M
Ω සිට
9.9 MΩ දක්වා ප්රතිරෝධ සදහා කොළ , ද වේ.
ඔබට 63.4 Ω , 549 Ω , 1.25 KΩ වැනි අගයක්
දැක්වීම සදහා මේ ක්රමය යොදාගත හැකි දැයි බලන්න.
**** 63.4
Ω , මෙහි
6 හා 3 සදහා නිල් , සහා තැඹිලි යොදාගත හැකිය. පෙර සදහන් කල පරිදි 10 Ω සිට 99 Ω දක්වා ප්රතිරෝධ
සදහා තුන්වන වර්ණය කළු බැවින්, එවිට ලැබෙන අගය 63 Ω වේ.
**** 549 Ω සදහා ලැබෙන්නේ 540
Ω වේ.
මෙම දුෂ්කරතාව මගහරවා
මෙවැනි අගයන් නිරූපනය සදහා 5 BAND RESISTOR COLOUR CODE ක්රමය යොදා
ගනී.
**** වගුවේ පහලින් ඇති රෙසිස්ටරය මගින් වර්ණ තීරු 5
රෙසිස්ටරය දක්වා ඇත.
****මෙහිදී පළමු , දෙවන , හා තෙවන වර්ණ
සදහා අදාල අංකය යොදා ගන්නා අතර , හතර වන
වර්ණය දහයේ බලයක් ලෙස ගෙන මුල් වර්ණ 3 න් ලද සංඛ්යාව ගුණ කර අගය සදහන් කරයි.
**** දහයේ බලයක් ලෙස දැක්විම:- 100 = 1, 10-1 =0.1, 10-2
= 0.01, බව
විශේෂයෙන් මතක තබාගන්න. දහයේ බලයක් ලෙස දැක්විම හා බිංදු දැමිම අතර වෙනසක් නොමැත.
අවසන් (5 වැනි ) වර්ණයෙන් මගින් සහන ප්රමාණයේ ( tolerance ) ප්රතිශතය සටහන් කරණු ලබයි.
වර්ණය
|
1 තීරුව
|
2 තීරුව
|
3 තීරුව
|
4 තීරුව
|
5 තීරුව
|
කළු
|
0
|
0
|
0
|
---
|
---
|
දුඹුරු
|
1
|
1
|
1
|
0
|
+/- 1 % (F)
|
රතු
|
2
|
2
|
2
|
00
|
+/- 2 % (G)
|
තැඹිලි
|
3
|
3
|
3
|
000
|
|
කහ
|
4
|
4
|
4
|
0000
|
|
කොල
|
5
|
5
|
5
|
00000
|
+/- .5 % (D)
|
නිල්
|
6
|
6
|
6
|
000000
|
+/- .25 % (C)
|
දම්
|
7
|
7
|
7
|
0000000
|
+/- .1% (B)
|
අළු
|
8
|
8
|
8
|
00000000
|
+/- .05 %
|
සුදු
|
9
|
9
|
9
|
000000000
|
---
|
රන්
|
---
|
---
|
---
|
*.1
|
+/- 5% (J)
|
රිදී
|
---
|
---
|
---
|
*.01
|
+/- 10% (K)
|
Examples:
BROWN BLACK BLACK BLACK BROWN = 100 X 0 = 100 Ohms (100R) 1% Tolerance
YELLOW VIOLET BLACK BROWN BROWN = 470 X 10 = 4700 Ohms (4.7K) 1% Tolerance
ORANGE ORANGE BLACK ORANGE BROWN = 330 X 1000 = 330000 Ohms (330K) 1% Tolerance
N.B. Five band resistors are always +/- 1% tolerance


No comments:
Post a Comment