MULTI METER මල්ටි මීටරය
The
most important debugging tool in any E.E.'s toolbox is a trusty multimeter. A
multimeter can measure continuity, resistance, voltage , ampere and sometimes
even current,
capacitance, temperature, etc.
විදුලි කාර්මික ශිල්පියකු හට පරිපථ හා යන්ත්රවල දෝශ සොයා ගැනීමට මල්ටි
මිටරය බෙහෙවින් උපකාරීවේ. ඔබ කාර්මික ශිල්පියකු නොවුනත් නිවසේ විදුලි පරිපථ හා
විදුලි උපකරණ වල දෝශ ඇති වු විට , එම දෝශ සොයා නිවැරදි කර ගැනීමට මල්ටි මිටරය
උපකාරී වේ.
මීටර් වර්ග කිහිපයකින්
ලබාගත යුතු මිනුම් එකම මීටරයකින් ලබාගත හැකිවන සේ,එක් අවරනයක් තුලට අංග කිහිපයක්
ගොනුකර නිපදවන ලද මිටරය “ මල්ටි මිටරය “ නම් වේ.
ප්රතිරෝධය( Resistance ) , A.C හා D.C Valt , Ampere , hFE ,
…යන මිනුම් පොදු වේ සෑම මල්ටි මිටරය කටම අන්තර්ගත කොට ඇත.
·
ඇනලොග් - Analog
·
ඩිජිටල් - Digital
ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය.
ඇනලොග් - Analog
මල්ටි මිටරය
ඩිජිටල් - Digital මල්ටි
මිටරය
මල්ටි මීටරය භාවිතාකිරීමේ දී සැලකිල්ලට ගතයුතු කරුනු ගැන මීලග පාඩමෙන් බලමු.
ඔබට ජය.
ඔබට ජය.



ගැනිමට අවශ්යයි
ReplyDeleteDigitel
ReplyDeleteDigital
ReplyDeleteGreat and I have a super proposal: How To House Renovation house renovation vancouver
ReplyDeleteහොදයි
ReplyDelete