PageRank Checker electronicsandhome ELECTRONICS and HOME: MULTI METER - මල්ටි මීටරය

elect2

Friday, January 25, 2013

MULTI METER - මල්ටි මීටරය





MULTI METER මල්ටි මීටරය
           The most important debugging tool in any E.E.'s toolbox is a trusty multimeter. A multimeter can measure continuity, resistance, voltage , ampere and sometimes even current, capacitance, temperature, etc.

විදුලි කාර්මික ශිල්පියකු හට පරිපථ හා යන්ත්‍රවල දෝශ සොයා ගැනීමට මල්ටි මිටරය බෙහෙවින් උපකාරීවේ. ඔබ කාර්මික ශිල්පියකු නොවුනත් නිවසේ විදුලි පරිපථ හා විදුලි උපකරණ වල දෝශ ඇති වු විට , එම දෝශ සොයා නිවැරදි කර ගැනීමට මල්ටි මිටරය උපකාරී වේ.
                         මීටර් වර්ග කිහිපයකින් ලබාගත යුතු මිනුම් එකම මීටරයකින් ලබාගත හැකිවන සේ,එක් අවරනයක් තුලට අංග කිහිපයක් ගොනුකර නිපදවන ලද මිටරය “ මල්ටි මිටරය “ නම් වේ.
                                                   

 ප්‍රතිරෝධය( Resistance ) , A.C හා D.C Valt , Ampere , hFE , …යන මිනුම් පොදු වේ සෑම මල්ටි මිටරය කටම අන්තර්ගත කොට ඇත.

                                  ·        ඇනලොග් - Analog
                                   ·        ඩිජිටල් - Digital
                     ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය.

                                        ඇනලොග් - Analog මල්ටි මිටරය

 


                         ඩිජිටල් - Digital මල්ටි මිටරය


මල්ටි මීටරය භාවිතාකිරීමේ දී සැලකිල්ලට ගතයුතු කරුනු ගැන මීලග පාඩමෙන් බලමු.
                            ඔබට ජය. 

5 comments: